පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හෙට සිට විවෘතයි
- 28 05 2021
- 13:40
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්‍රමසිංහ
වෙසක් පොහොය නිමිත්තෙන් දින 03ක් වසාදමා තිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙලද සoකීරණය හෙට (29දා) සිට නැවත විවෘත කෙරෙන බව ධීවර රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය .
ඒ අනුව සoචරන සීමා පැනවෙන අවස්ථාවලදී පවා සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රම වේද වලට යටත්ව මත්ස්‍ය වෙලද සල ක්‍රියාත්මක වනබව විෂය භාර රාජ්‍ය අමාත්‍ය කoචන විජේසේකර මහතා පැවසීය.
සාම්ප්‍රදායිකව සෑම වසරකම වෙසක් පෝය නිමිත්තෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙලද සල දින 03ක් වසා දමන අතර එම සම්ප්‍රදායට ගරු කරමින් පසුගිය දිනවලදී එම වෙළඳපොළ මෙලෙස වසා දමන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
