පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළහි ආශ්‍රිතයින් 863 ක් නිරෝධායනයට
- 22 10 2020
- 15:01
- {{hitsCtrl.values.hits}} views
- ..
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළහි ආශ්‍රිතයින් 863 ක් නිරෝධායනයට යොමුකර තිබේ.
ඒ අනුව, 180 දෙනෙකු දියතලාව හමුදා කඳවුරටත්,150 දෙනෙකු කුණ්ඩසාලේ කඳවුරටත්, 146 දෙනෙකු මුලතිව් කඳවුරටත් ,192 දෙනෙකු මඩකලපුව කඳවුරටත් ,85 දෙනෙකු පලාලි කඳවුරටත් ,110 දෙනෙකු පෙරියකාදු කඳවුරටත් යොමු කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
