ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා
මහා මාර්ගයේ නවතා තිබූ හිස් වැසුමක් රථවාහන රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිය යතුරු පැදියේ ගමන් කරන විට රැගෙන යන අයුරු ආරක්ෂිත කැමරාවක සිටහන්ව තිබේනවා. එම ඡායාරූප පෙළ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස අවධානය දිනාගෙන තිබෙනවා. මෙය සිදුකිරිමට හේතුව, කවදා, කෙදිනක සිදුවූවක්ද යන්න පිළිබඳව තොරුතුරු වාර්තා නොවේ.
popular news
ගෘහස්ත ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු පර්ත් පුහුණුකරු ධුරයකට යයි
ඉෂාරා දේවින්දි රිය අනතුරකින් මරුට
චමරි අතපත්තු සුවිශේෂී කඩයිමක් පසු කරයි
ජයනන්ද වර්ණවීර මහතාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
වර්ණවීර ජීවන පිටියෙන් සමුගනියි
රු. කෝටි 5ක් වටිනා නිවස සහිත ඉඩම වැඩිහිටි නිවාසයට පරිත්‍යාග කළ දානපතියා
Bandula. Thursday, 24 January 2019 02:30 PM
අද පගාවක් වත් ලැබෙන්න නැතුව ඇති.
Reply : 0 0
Nandana Thursday, 24 January 2019 03:21 PM
මේ මොටර්බෛසිකලය පාර මැද නතර කරලා තියන නිසා ,අඉතිකරු සොයාගැනීමට නොමැති නිසා හෙල්මටය අරන් යන්න ඇති , දැන් හිමිකරු යන්න ඕන හෙල්මට් එක ගන්න , එතකොට නීතිය ක්‍රියාත්මක vei
Reply : 32 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd