පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට
ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කපිතාන්වරයාට මීට ඉහතදී රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර තිබුණි.
-
පප්ප Monday, 14 June 2021 03:58 PM
පෙන්නන අලුත්ම නාට්‍ය, පියුමී වීරසේකර නාට්‍යට පස්සෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

