පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කැඩී යයි
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ජලාශයට කැඩී ගොස් තිබේ.
පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට මෙසේ කඩාගෙන ගොස් ඇත.
මන්ත්රීවරුන්ගේ ප්රවේශ දොරටුව දෙසට වන්නට මෙම අංගනය පිහිටා තිබේ.

popular news
-
Nandana Tuesday, 08 October 2019 08:04 PM
ඔක්කොම ටික කැඩෙන්නේ නැහැ නේද ?.
Reply : 0 0
Champa Wednesday, 09 October 2019 04:42 AM
ස්වභාව ධර්මයත් මේ පාර්ලිමේන්තුවට විරුද්ධයි එහෙනම්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

