පාර්ලිමේන්තු පොලිසියේ තිදෙනෙක්ට කොවිඩ්
- 2 06 2021
- 19:29
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තුවේ පොලීසියේ තවත් නිලධාරින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි ඊයේ දිනයේදි හදුනා ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ නිලධාරින් තිදෙනා අතර සැරයන්වරු දෙදෙනෙක්ද වන බවයි සඳහන් වන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
