පාර්ලිමේන්තුව කැඳවන්න -ජවිපෙ
පවත්නා දේශපාලන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජනතා විමුක්ති පෙරමණ කථානාක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියි. එම පක්ෂයේ සියලුම මන්ත්රීවරුන්ගේ අත්සන් සහිතව ලිපියක් යොමුකරමින් ඔවුන් කථානායකවරයාගෙන් මේ බව ඉල්ලා තිබේ.
-
shantha Monday, 29 October 2018 12:42 PM
මෙයා තමඉ හොදටම බය වෙලා තියෙන්නේ . පෙළපාලි තියන්න බැරි වේවි කියල හිතිලා මහින්ද අවොත්
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
