පාර්ලිමේන්තුවටත් මීටරේ දුර ඉල්ලයි
- 19 10 2020
- 12:09
- {{hitsCtrl.values.hits}} views
- දිනේෂ් සමරකෝන්
දැනට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේදී මීටරයක දුරක් මන්ත්‍රීවරු අතර නොතිබෙන බවත් මීටරයක් දුරින් මන්ත්‍රීවරු අසුන් ගැන්වීමට කතානායකවරයාගෙන් ඉල්ලීම් කරන බවත් ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග කාර්යාලයේ (19දා ) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය.
එමෙන්ම මේ වන විට නිරෝධායන නීති ගැසට් කර ඇති බවත් ඒ අනුව එම නීති කඩ කරමින් 20 වැනි සංශෝදනය සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් සදහන් කළ රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
