ප්‍රීමා තිරුඟු පිටි මිල ඉහළට
ප්‍රීමා තිරුඟු පිටි කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට එම සමාගම කටයුතු කර තිබේ. ඊයේ (31දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපවැත්වෙන පරිදි මෙසේ මිල ඉහළ දමා ඇත.
-
dhamneth Saturday, 01 September 2018 11:34 AM
1994ta පෙර තිබුනසේ පිටි මිල 1994 දක්වා පිටි මිල වැඩිකරන සෑම විටම පාන් රෝස්පාන් බනිස් යනාදියෙත් මිල නියමකලා ඒ ක්‍රමය නැවත ආරම්භ කරන්න.පිටි කිලෝවක මිල රු.පහකින් වැඩිකලහම බනිස් ගෙඩියේ මිලත් රු.පහකින් වැඩිකරන සත්ගුණවත් වෙළදුන් සිටින රටක් මේක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

