ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යාමට අවසර
මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අභියාචනාධිකරණය අවසර දෙයි.
ප්‍රේමලාල් ජයසේකර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබ තිබිණි

popular news
-
බණ්ඩාර Monday, 07 September 2020 09:18 PM
ඉතිහාසයේ මිනීමරුවෝ පාර්ලිමේන්තුවේ හිටිය. එහෙත් මරණීය දණ්ඩනය දීපු මිනී මරුවෙක් පාර්ලිමේන්තු එන මුල්ම අවස්ථාව මේක. රටේ නීතිය මේ තරම් පහත තත්ත්වයේ තියෙන්නේ අපේම කරුමෙට. ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තවත් මිනී මරනු ඇත. මිනීමරුවන් මැතිවරණ වලට ඉදිරිපත් වනු ඇත. රත්නපුරේ දිස්ත්‍රික්කයේ මී හරක් චන්ද දායකයින් වගේ මෝඩ රැලක් ලංකාවේ ඉතිරිවනු ඇත.
Reply : 0 0
K. Ranaweera Tuesday, 08 September 2020 08:30 AM
One country two laws. Mr. Sarath Fonseka had a different law by this same governement.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
