ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
පුද්ගලික න්යායපත්රවලින් තොරවනිදහස් පක්ෂ සාමාජිකයන්ගේ බලාපොරොත්තු ඉටුවන ආකාරයට පක්ෂයශක්තිමත් කරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ, ශ්රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධුරයේ නිල වශයෙන් වැඩ ආරම්භ කිරීම සඳහා ඊයේ (10දා) පැවැති උත්සවයක් අමතමිනි.
පැය 24 පුරාම පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්,පක්ෂයශක්තිමත් කිරීම සඳහා ලංකාවේ සෑම ගමකටම ගොස් පාක්ෂිකයන් හමුවී සාකච්ඡා පවත්වන බවත් හෙතෙම පවසා සිටියේය.
එසේම සුළු සුළු අමනාපකම් මත පක්ෂය හැරගොස් සිටින සියලුම දෙනාම පක්ෂයට එකතුවන ලෙසට ඉල්ලා සිටින බවද මහලේකම්වරයා වැඩිදුරටත්සඳහන් කළේය.
ඡායාරූප ඒෂාන් ප්රනාන්දු
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
Champa Thursday, 10 January 2019 03:16 PM
ශ්රී ලංකා එක යූඑන්පී එකෙන් බේර ගන්නයි කියල අන්තිමට යූඑන්පී එකෙන්ම ආපු, මහින්දට ගරහපු, වාසි බලාගෙන ඒ පැත්තට මේ පැත්තට පැනපු, ශත පහකට විශ්වාස කරන්න බැරි යූඑන්පී කාරයෙක්ටම බාර දුන්න ශ්රී ලංකා එක. අන්තිමට තිබ්බ ටිකත් නැති වෙනවා. හොඳ වැඩේ. රනිල් එක්ක එකතු වෙලා අවුරුදු 4ක් රට කාපු ඔක්කොම ගෙදර යවන්න ඕනේ.
Reply : 0 0
Saththaya Friday, 11 January 2019 09:04 AM
මෙච්චර කලක් සමාජයට කල මෙහෙවරවලින් එය පැහැදිලියි .
Reply : 0 74
SEEYA BABA Friday, 11 January 2019 03:21 PM
සිරිසේන ලොක්කනම් රාත්රී 10එන් පසුව නිදි නේද? ගෝලයෝ විස්වාස කරන්න පුලුවන්ද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd