පැය 24ක් තුළ බිමත් රියදුරන් 420ක් අත්අඩංගුවට
- 8 07 2019
- 15:51
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කිරිම සිදු විය.
මෙම මෙහෙයුමේ දී ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.
ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන 1,216ක් බව පොලීසිය අනාවරණය කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
