පිඳුරංගලදී අඬනිරුවත් වූවන් රිමාන්ඩ්
පිඳුරංගල පර්වතය මතදී අඬනිරුවත් ඡායාරූප ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් තරුණයින් තිදෙනා එළැඹෙන 03 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඒ එම සැකකරුවන් තිදෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සැකකරුවන් අඬනිරුවත් ඡායාරූප ගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබීය.
popular news
-
rocky Saturday, 29 September 2018 08:37 AM
මේක තමයි දැන් ලොකුම ජාතික ප්රශ්නය. කොල්ලන්ට දැඩි දඬුවම් දුන්නට පස්සේ රටේ තියන ඔක්කොම ප්‍රශ්න නිරාකරණය වෙයි නේද? දේශපාලුවෝ ඔක්කොම දැන් අවුරුදු ගණනක ඉඳලා මුළු රටේ ජනතාවටම උන්ගේ පස්ස පැත්ත පෙන්වනවා . ඒක දිහා හිරිකිත නැතුව බලන් ඉන්න ජනතාවට .. මේ පැඟිරි කොල්ලෝ ටිකක් උන්ගේ අමන කමට පස්ස පැත්ත එළියේ දාපුවාම ඒක පෙනෙන්නේ මහා ලොකු අපරාධයක් හැටියට නේ! ඔක්කොටොම පිස්සු වගෙයි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

