පානදුර පොලීසියෙන් අතුරුදන් වූ ගිනි අවි දෙක සොයා ගනියි
- 10 09 2019
- 09:51
- {{hitsCtrl.values.hits}} views
- ..
පානදුර උතුර පොලිසියෙන් මීට මාස කිහිපයකට පෙර අතුරුදන්ව තිබු ටී -56 ගිවි අවි දෙක අකුරැස්සෙන් සොයාගෙන තිබේ.
ගිනි අවි දෙක සමග පානදුර යුද හමදා කදවුරේ සෙබළු දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
පාස්කු ප්රහාරයෙන් පසු රාජකාරියට ගිය හමුදා සෙබළෙකු විසින් පානදුර උතුර පොලිසියේදී මෙම ගිනි දෙක සොරාගෙන ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
