පාර්ලිමේන්තුවේ සම්මත වූ පහත සඳහන් පනත් ත්රිත්වය සදහා ඊයේ (28දා) පස්වරුවේ කථානායක කරු ජයසූරිය මහතා සිය අත්සන යොදන ලදී.
ඒ අනුව ශ්රී ලංකා සේවා පිරිස් කළමණාකරණය ආයතනය (සංශෝධන පනත), ගුවන් ප්රවාහන පනත හා ප්රාදේශීය සභා (සංශෝධන පනත) මෙතැන් පටන් ක්රියාත්මක වෙනු ඇත.