පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රිතින් ගැන පොලීසිය විමසිල්ලෙන්
පොදු ප්‍රවාහන සේවා නිරෝධායන රීතින් ගැන පොලිසිය විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සදහන් කරනවා.
ඒ සඳහා සොයා බැලිමට රථ වාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරින් යොදවා ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
popular news
-
Ranjan Wednesday, 11 August 2021 05:19 PM
ඔබේ ආරක්ෂාවට හැකිතාක් නිවසේ රැදී සිටින්න මේවා අපි හැමදාම අසන දේවල් මිසක් අලුත් දෙයක් නොවේ නීතිය ක්‍රියාත්මක නොකිරීම හරියාකාරව එයට් විසදුමක් ඕනේ මිසක් මේ කතන්දර නොවේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

