පිදුරංගලදී අඬ නිරුවත පෙන්වූ තිදෙනෙක් අත්අඩංගුවට
පිදුරංගල මතදී අඬ නිරුවතින් ඡායාරූප ගත් තරුණයින් පිරිස අතරින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් සීගිරිය පොලීසිය පරික්ෂණ පවත්වයි. ඡායාරූප ගත් පුද්ගලයා හා ඡායාරූපයට පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගලේවෙලදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
-
Champa Wednesday, 26 September 2018 05:21 PM
උසාවි ගෙනියන කොට මූණ වහන යන්න දෙන්න එපා. මොකොද වැඩක් නැහැනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

