පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය ජනතාව ප්‍රතික්ෂේප කළා
ජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමක් බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
උදාවූ නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බව තම විශ්වාසය බවත් පවතින වසංගත තත්ත්වය හමුවේ අඩපණ වූ ආර්ථිකය සහ ජන ජීවිතය ඉන් වඩාත් සුරක්ෂිත වනු ඇතැයිද ඔහු පවසයි.
ජනපතිගේ සුබ පැතුම් පණිවිඩය

popular news
-
samson de silva Saturday, 01 January 2022 04:44 AM
Saubaagyaye dekma hethuwen ahinsaka duppath janathaawata nethiwee giya haal, kiri piti, elawalu, gas, boomithel yanaadiya newatha lebee, aduma washayen dinakata eka aahaara welak ho geneemata heki awuruddak wewaa yayi praarthanaa karami.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

