පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පකිස්ථානු නිෂ්පාදන ප්‍රදර්ශනය (pakistan lifestyle Exhibition) අද (31) සිට පෙබරවාරි 2වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වේ.
පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් විරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වේ.