නොර්ස් අත්ලාන්තිකි බංකොලොත් බව ප්‍රකාශ කරයිද?
- 27 11 2026
- 11:32
- {{hitsCtrl.values.hits}} views
- ..
නෝර්වීජියානු අඩු වියදම් ගුවන් සේවයක් වන නෝර්ස් අත්ලාන්තික් එයාර්වේස්, තීරණාත්මක මූල්‍ය අර්බුධයකට පත්ව ඇති අතර එය විසදීමේ අදියරක් වශයෙන් සමාගම සිය සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත.
ඒසේත් විසඳුමක් සොයාගත නොහැකි නම් සමාගම බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කරන බව සමාගම ඳසහන් කර තිබේ.
ගුවන් සේවය ලන්ඩන් ගැට්වික්, රෝමය සහ ඔස්ලෝ ඇතුළු යුරෝපීය ගුවන් තොටුපළ ගණනාවකින් දිගු දුර ගමන් මාර්ගවල බෝයිං 787 ගුවන් යානා 12 ක ඇණියක් භාවිතා කරයි.
ගුවන් ගමන් අත්හිටුවීමට පෙර, එය ලන්ඩනයේ සිට ඔර්ලන්ඩෝ, කේප්ටවුන්, බැංකොක් සහ ෆුකෙට් දක්වා සේවා ප්‍රචාරණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
