නෙළුම් කුළුණ ආශ්‍රිතව නවීන ජල සංදර්ශන උද්‍යානයක්
නෙළුම් කුළුණ ආසන්නව බේරේ වැව ආශ්‍රිතව නවින ජල සංදර්ශන උද්‍යානයක් ඉදි කිරීම, ආහාර අලෙවිසැල් ස්ථාපනය කිරිම, නෙළුම් කුළුණේ කාර්ය මණ්ඩල කණ්ඩායම් සඳහා කාර්යාල, නවාතැන් හා යටිතල පහසුකම් ඒ ආශ්රිත පරිශයේ ඉදිකිරිම, සැලසුම්කර ඇති රථගාල පුළුල් කිරීම ආදී සංවර්ධන කටයුතු සිදුකිරීමට රජයේ අවධානය යොමුකර තිබේ.
ඒ සඳහා ව්‍යාපෘති පරිශ්‍රය තුළ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 4, රූඩ් 3 පර්ච්ස් 24.47ක ඉඩමක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවවෙත පවරාදිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබ්.
නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුත මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් වෙමින් පවතින බව රජය පවසයි.
popular news
-
vaththe api Saturday, 09 October 2021 04:19 AM
asala athi dugi dupath janathavage apa jalayen ihalata videna jalaya alankarava daka palakayange avadanayata yomu vanu atha
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

