නැගෙනහිර ආණ්ඩුකාර ධූරය අසාත් සාලිට?
නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස අසාත් සාලි මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක්, කොළඹ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇති අසාත් සාලි මහතා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභා නගරාධිපති අපෙක්ෂක ලෙසද ඉදිරිපත් විය.
අද පස්වරුවේදී ඔහු සිය ධූරයට අදාළ පත්වීම් ලිපිය භාර ගැනීමට නියමිත බවද වාර්තා වෙයි. ජාතික සමගි පෙරමුණේ නිර්මාතෘ වන්නේද අසාත් සාලි මහතායි.

popular news
-
thilak Friday, 04 January 2019 02:13 PM
ආණ්ඩුකාරයක් පත් කිරීමේදී යම්කිසි ක්‍රම වේදයක් ඇතිකලයුතුය . නැතිනම් මේ තනතුරත් දැනට ඉන්න මැති ඇමති ටනතුරු වගේ කුලියට කහින, කිසි විනයක් නැති අය පත් කිරීමක් වේවි. පළාතට පක්ෂ බේදයෙන් තොර, එම පළාතේ ප්‍රභුවරයකුට එම තනතුරු දීම වැඩ හොඳයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
