
අද (16) දින සිට බලපැවැත්වෙන පරිදි දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.
කෝවිඩ් වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා එම නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙස වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නව මාර්ගෝපදේශ අනුව මංගල උත්සව වලදි පත්පැන් පිළිගැන්වීමේ තහනම ඉවත් වී ඇති අතර අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගි විය හැකි සංඛයාව උපරිම 30ක් දක්වාද වැඩි කර ඇත.



