නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති
- 15 10 2020
- 16:22
- {{hitsCtrl.values.hits}} views
- ..
නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පත් කර තිබේ.
ඔහු මිට පෙර වෙරළ සංරක්ෂණ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබේ.
ඔහු ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
