නව කැබිනට් ලේකම් එස් අමරසේකර
- 25 11 2019
- 10:11
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නව කැබිනට් ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ. ඔහු අද (25දා) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.එස් අමරසේකර මහතා හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක්ද වෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පිහිටි කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලයේදී ඔහු රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
