ශ්‍රී ලංකා පොදුජන ප්රමුඛ නව ආණ්ඩුවෙහි ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම එළැඹෙන බදාදා (19දා) පැවැත්වීමට නියමිතය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අමාත්‍ය මණ්ඩලය රැස්වෙනු ඇත.
මීට අමතරව 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය එළැඹෙන බ්‍රහස්පතින්දා (20දා) උදෑසන 10ට පැවැත්වීමට නියමිතව තිබේ.