www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දැමීමට කණ්ඩායම් දෙකම තීරණය කර තිබේ.
හැග්ලි පාක් පිටියට ආසන්නයේ පවතින මුස්ලිම් පල්ලිය දෙකක මෙම වෙඩි තැබීම සිදුව තිබේ. ඒම අවස්ථාවේදී ක්‍රීඩකයන් මෙන්ම තවත් මුස්ලිම් ජාතිකයක් පිරිසක් සිකුරාදා ආගමික වතාවත් සඳහා එක්ව තිබේ.
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයන් 30ක පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
වෙඩි තැමීම සිදුවූ විනාඩි කිහිපයක් තුළ සැකකරු අත්අඩංගුවට ගැනීමටද නවසීලන්ත ආරක්ෂක අංශ සමත්වී තිබේ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd