නවීන් එජාප ජාතික සංවිධායක ධුරය අත්හරියි
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත්වන බව සඳහන් කරමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා ලිපියක් යොමුකර තිබේ.
කෙසේ වෙතත් තමන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙක් ලෙස මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් නායක ලෙස කටයුතු කරන බවත් ඔහු සිය ලිපියෙන් සඳහන් කරයි.
-
lakshman jayasinghe Wednesday, 27 January 2021 04:50 AM
sajith samaga danma ekathuwenna.unp dan iwarai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

