නාවික හමුදාව යාපනයෙන් පුපුරණ ද්‍රව්‍ය සොයාගනියි
යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් නාවික හමුදාව සොයාගෙන තිබේ.
නාවික හමුදාව ඊයේ (15දා) වන දින යාපනය, කොයියත්තොඩ්ඩම් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදි සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් මෙසේ සොයාගෙන තිබේ.
එහිදී, පුපුරණ ද්‍රව්‍ය ඇතුලත් චාර්ජස් 09 ක් සහ ආරක්ෂිත වෙඩි නූල් සහිත විදුලි නොවන ඩෙටනේටර් 05 ක් සොයා ගෙන ඇත.

popular news
-
Champa Monday, 17 June 2019 10:00 AM
සෝදිසි කිරීම නම් නවත්තන්න එපා. වහල් ආණ්ඩුව කිව්වත් නවත්තන්න එපා. දැක්කද ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානේ යනකොට ඇමරිකන් යුධ නැවක් ජපන් මුහුදේ නවත්තලා තියන්න කියල. හමුදාව බැහැ කියලා. එහෙම තමයි ඉන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

