නිරෝධායන වන අයට 31 ජන්දය නෑ - මැ.කෝ
- 27 07 2020
- 14:38
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සිටින ඡන්ද දායකයින්ට ලබන 31 වනදා ට ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීමට සැළසුම් කර තිබුණද එය එදිනට සිදු නොවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
මැතිවරණ කොමිසමේ සාමාජිකයින් අතර අද (27) පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹුණු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
