නිරෝධායන නීති කැඩු 323ක් අත්අඩංගුවට
- 26 06 2021
- 06:49
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ගතවු පැය 24ක් තුළ ක්‍රියා කළ පුද්ගලයින් 323 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත්රෝහණ ප්‍රකාශ කළේ මේ දක්වා නිරෝධායනය කඩ කිරිමට අත්අඩංගුවට ගත් පිරිස 43,855ක් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
