නිරෝධායන නීති කැඩු 214ක් අත්අඩංගුවට
- 11 07 2021
- 07:02
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් 214 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගත් මුළු පිරිස 49,259 දෙනෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
