නිරෝධායන නීති කඩා සාදයක් පැවැත්වු 5ක් රක්ෂිතයට
- 1 06 2021
- 08:13
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වු පුද්ගලයින් 5 දෙනෙකු යාපනය අරසාඩි ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් ඊයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ඉදිරිපත් කිරිමට නියෝග කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
