නීරෝධායන නීති උල්ලංඝනය කළ 15 දෙනෙකු අත්අඩංගුවට
- 12 11 2020
- 19:40
- {{hitsCtrl.values.hits}} views
- ..
හුදකලා කිරීම හා සම්බන්ධ නීති උල්ලංඝනය කළ 15 දෙනෙකු අද දින අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ ඩ්‍රෝන කැමරා භාවිතයෙන් එම පුද්ගලයින් හඳුනාගත් බවත් කොළඹ, මෝදර ප්‍රදේශයේදී එම පිරිස අත්අඩංගුවට ගත් බවත්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
