නිරෝධායන නීති උල්ලංඝනය කර 266ක් අත්අඩංගුවට
- 9 07 2021
- 07:08
- {{hitsCtrl.values.hits}} views
- ..
නිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් ඊයේ දිනයේදි පුද්ගලයින් 266 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ එම නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 48,808 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
