නාමල් සමාව ඉල්ලයි
ජනබලය කොළඹ විරෝධතාව හේතුවෙන් මහජනතාව පීඩාවට පත්වූයේ නම් ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමන්ට විකල්පයක් නොතිබුණ බවත් මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තුවෙන් සිටින බවට රජයට පෙන්වීමට හැකියාවක් ලැබුණ බවත් මන්ත්රීවරයා සඳහන් කරයි.
ජනතාවට තම නායකයන් ප්රජාතන්ත්රවාදයෙන් පත්කර ගැනීමට අවස්ථාව ලැබෙන තෙක් සටන ඉදිරියට ගෙන යන බවත් මන්ත්රීවරයා සිය ට්විටර් ගිණුමට කළ ප්රකාශයක දැක්වෙයි.

popular news
- 
                            Ruwan Thursday, 06 September 2018 03:23 PM තමන්ගේ ලැජ්ජාව වහගන්න බොරු ප්රකාශ නොකර තමන්ගේ නොහැකියාව කිව්වනම් මිට වැඩ හොඳ නේද. රාජපක්ෂ පවුලට මේ රටේ දේශපාලන අනාගතයක් නොමැති බව ඔබලා විසින්ම පෙන්වීම දකුණේ බෙන්තර පුද්ගලයෙක් විදියට මම ආඩම්බර වෙමි. Reply : 0 367 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                