නාමල් - රන්ජන් මත ගැටුම උණුසුම් වෙයි
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ මහතාගේ කොල්ලුපිටියේ පල්ලියක පැවැති විවාහ උත්සවයට මහ බැංකු බැඳුම්කර සිදුවීමේ සැකකරුවෙක් වෙන අර්ජුන් ඇලෝසියස් පැමිණි බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා හෙළිකිරීමක් කළේය.
කෙසේ වෙතත් රෝහිතගේ වැඩිමහල් සහෝදරයා වන නාමල් රාජපක්ෂ මහතා මෙය ප්‍රතික්ෂේප කළේය.
ඉන් අනතුරුව සති අන්ත මාධ්‍ය වාර්තා කිහිපයක් උපුටා දක්විමන් රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ අර්ජුන් ඇලෝසියස් පැමිණි බවට සාක්ෂි තිබෙන බවයි.
එය ප්‍රතික්ෂේප කරන නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ එම පළවූ මාධ්‍ය වාර්තාවල අර්ජුන් ඇලෝසිස් සිටීමන් සැලසුම්කරන ජාතික රජයකින් අමාත්‍යධුරයක් දෙන බවයි.
Hi @RajapaksaNamal since you asked here is a pic of Central Bank suspect your good friend Arjun Aloysius in your brother's church wedding. It's very clear how Central Bank lost billions before 2014. Also do you remeber how much he gave for your Commonwealth fun trip? Thava enava pic.twitter.com/4h0XCTTdRA
— Ranjan Ramanayake (@RamanayakeR) February 3, 2019
Since you claim to have found Arjuna Aloysius this’ll earn you a portfolio in the planned national Gov. Wonder where the dog he gifted them is in the pic. If only you’d put in this much effort to finding your party leader’s buddy Arjuna Mahendran
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

