නාමල් කුමාර අත්අඩංගුවට
- 20 04 2021
- 11:14
- {{hitsCtrl.values.hits}} views
- වරකාපොල රංගන රුවන්
නාමල් කුමාර මහතා වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
