නාමල්ගෙන් හිරුණිකාට සුබ පැතුම්
සිය උපන්දිනය සමරන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පැතුම් එක්කර තිබේ.
සිය ට්විටර් ගිණුමෙන් මන්ත්‍රීවරයා මෙසේ සුබ පැතුම් එක්කර ඇති අතර හොඳ සෞඛ්‍යකට හා ප්‍රීතිමත් දින වෙනුවෙන් සුබ පතන බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

-
weliweriye dil Sunday, 14 October 2018 02:07 PM
දෙවියන් ගේ නාමයෙන් මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කිසිම කෙනෙකු රටේ ජනාධිපති හෝ අගමැති නොවේවා!!! .
Reply : 0 35
chathuri Sunday, 14 October 2018 05:20 PM
ලගදීම ලොකු අනතුරක් එන පාටයි හිරුනිකාට. , නඩුවත්. දින්නා , ගැරඩි දැන්. තමයි. එලියට. එන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
