නිදහස් පෙරහුරුවට වසා තැබෙන මාර්ග
- 2 02 2020
- 22:30
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
72 වැනි නිදහස් දින උත්සවයට අදාළව පැවැත්වෙන අවසන් පෙරහුරුව හෙට (03දා) කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිිතව පැවැත්වීමට නියමිතය.
මේ හේතුවෙන් හෙට පෙරවරු 7.00 සිට මධ්‍යාහ්න 12.00 දක්වා මාර්ග කිහිපයක් වසා දමන බව පොලිස මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
