නීතිපති - වැඩබලන පොලිස්පති ගැටලුව අධිකරණයෙන් විසඳිය යුතුයි
- 13 02 2020
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
නීතිපති දප්පුලද ලිවේරා මහතා හා වැඩබලන පොලිස්පතිවරයා අතර මේ වන විට ඇතිව තිබෙන ගැටලුකාරි තත්ත්වය අධිකරණය මගින් විසඳා ගත යුතුව ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
අධිකරණයට මැදිහත්වීමට රජය අපේක්ෂා නොකරන බවද ඔහු පැවැසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
