නිකුත් වූ ප්රතිඵල අනුව ගෝඨා ඉදිරියෙන්
- 17 11 2019
- 03:24
- {{hitsCtrl.values.hits}} views
- ..
මේ වන විට නිකුත්ව ඇති ප්රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 2033කින් පමණ ඉදිරියෙන් පසුවෙයි.
කෙසේ වෙතත් ප්රධාන අපේක්ෂකයන් දෙදෙනාටම මේ වන විට 50%ක ඡන්ද ප්රතිශතය ඉක්මවීමට නොහැකි වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
