ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම 07 වැනි ඉරිදා සිට දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා 60කින් සිදුකිරිමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව ද ෆිනෑන්ස් ශාඛා පිහිටා තිබූ නගරයන්හි ආසන්නතම මහජන බැංකු ශාඛා මඟින් මෙම ගෙවීම් සිදුරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.