දේවස්ථානයේ ඉන්න අයට හිරිහැර කළේ නෑ
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් සොයා ගත් බෝම්බය එම ස්ථානයේ තබන ලද්දේ එම දේවස්ථානයේ සේවය කළ සේවකයා බවට පැහැදිලි සාක්ෂි ඇති බවත් දෙවස්ථානයේ පුද්ගලයන්ට හිරිහැර කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය,ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
තමන් මෙම බෝම්බය පල්ලියේ තැබූ බවට සේවකයා විසින් අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් එදින පල්ලියට පැමිණි තවත් පුද්ගලයෙක් පිළිබඳව විමර්ශන කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවැසීය.
දැනට ලැබී ඇති සී.සී.ටී.වී. දත්ත මාධ්‍යයට නිකුත් කළ හොත් සැකකරුවන් සැගවීමට උත්සාහ ගනු ඇති බවත් මේ පිළිබඳව තවදුරටත් පරික්ෂණ සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
Kumar Friday, 14 January 2022 04:23 PM
mama inna ratay ewanidewak soyagath awasthawala eya arakshak shanayaka pupruwaharinawa. lanakwe ewaniday nawatha thawa dewasthanayaka thaanpath keranna surakshithawa thabagannawada?
Reply : 0 0
Dammi Friday, 14 January 2022 04:39 PM
දෙවියන්වහන්සේගෙ කැමැත්ත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

