(UPDATE) අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම හා පොදු දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය කටයුතු කළේය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා අධිකරණයට අපහාස කිරීම හා පොදු දේපළවලට හානි කිරිමේ චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් අනුව දුමින්ද නාගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබේ.