දිස්ත්‍රික්ක තුනකට අවදානම්
- 28 04 2014
- 19:50
- {{hitsCtrl.values.hits}} views
- . .
කෑගල්ල, රත්නපුර හා මාතලේ දිස්ත්‍රික්කවලට අධික වැසි ඇතිවිය හැකි බවත්, එමනිසා එම ප්‍රදේශවල නායයාමේ අවදානමක් පවතින හෙයින් ජනතාවට අවදියෙන් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
