සමස්ත දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබු ඇඳිරි නීතිය අද (1) අලුයම බවත් කෙරුණා.
පසුගිය සෙනසුරාදා (30) රාත්රී 10 සිට අද (1) අලුයම දක්වා ඇඳිරි නීතිය ක්රියාත්මක බවයි ඇඳිරි නීති නිවේදනයේ සඳහන් වුයේ.
ඒ අනුව අද පෙරවරුවේ සිට 3වන බදාදා දක්වා සියලු දිස්ත්රික්කවල ඇඳිරි නීතිය ක්රියාත්මක වනුයේ රාත්රී 10 සිට අලුයම 4 දක්වා පමණයි.
