දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 පමණ තරමක තද වැසි ඇති වෙන අතර ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ඇති වෙයි.
