ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට රාත්‍රි කාලයේ හා උදෑසන සීත කාලගුණයක් පවතින බවත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත වීමේ හැකියාවක් ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.