දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව පළාතේ මෙන්ම කලුතර ,ගාල්ල ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිටර් 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම රාත්‍රියේ සහ සවස් කාලයේද් ඌව සහ නැගෙනහිර පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
